Namecheap.com

Fiverr කුප්පිය

Your Phone is not Verified – ඔන්න වැඩේ කෙලවන්නයි යන්නේ.

By  | 

Your Phone is not Verified. You have 30 Days to complete your phone verification. 

ඔන්න වැඩේ කෙලවන්නයි යන්නේ. දැන් fiverr එකෙන් phone verify කරන්න කියනවා ගොඩක් වෙලාවට. මේක අනිවරෙන්ම කරන්නම වෙනවා account එක බේරගන්න නම්. මොකද මේකට countdown එකක් තියෙනවා. අපිට මොනවා කරන්නත් තියෙන්නේ දවස් 30.

Phone verify කරන එක ඔයාල අපි හැමෝටම පොදුයි. මේක ගොඩක් වෙලාවට අපේ ආරක්ෂාව වෙනුවෙන් කරන දෙයක්. ඉතින් මේක බොහොම සරල දෙයක්. step දෙකෙන් වැඩේ shape. එත් මේකේ පොඩි ගැටළුවක් තියෙනවා.

ගැටලුව ඇතිවන්නේ කාටද? 

Sri lankan accounts තියෙන අයටනම් මේක ගැටළුවක් නැහැ. එත් ඉතින් VPS වලින් හෝ වෙනත් මාර්ග වලින් account හදල තියෙන අයනම් ඉතින් බයවෙලා ඉන්නේ 😛 නමුත් කියන්න සන්තෝසයි, මගෙත් VPS account 1 ලංකාවේ සිම් එකකින් verify කළා.  දැනට dawas 7 ක් වගේ වෙනවා. කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. ඉතින් ඒ නිසා බය නැතුව verify කරලා දාන්න SL Sim එකකින්. ( කාට හරි ගැටළුවක් උනොත් අනිවරෙන්ම comment එකක් දාන්න) 

කොහොමද verify කරන්නේ ?

දකුණු පැත්තේ Verify now button එක click කරාම මෙන්න මේ වගේ window එකක් open වෙන්නේ

මේකෙන් verify now button එක click කරන්න. එතකොට මෙන්න මෙහෙම window එකක් එනවා

***මේකේ country එක change කරන්න අවශ්‍යනම් (VPS නම්) එක කරන්නේ country name එක backspace එකෙන් remove කරලා Sri lanka type කරන්න. මෙහෙම කළා කියල account එකේ country එකනම් SL උනේ නැහැ 😀 කාගේ හරි එහෙම උනොත් කියන්න 😛

 

දැන් ඔයාගේ number එක enter කරලා verify by SMS දුන්නම ඔයාගේ phone එකට code එක එනවා. එක enter කරාම කතන්දරේ ඉවරයි 🙂

ගොඩක් අය අහන නිසයි මෙහෙම හදිසියේ මේක දැම්මේ, වැඩි විස්තර ඕනිනම් comment එකක් දාන්න.

ගිහින් එන්නම්,
ඔබට ජය!

Facebook Comments

It's only fair to share...Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn
Namecheap.com

2 Comments

  1. SMS

    May 18, 2017 at 1:02 am

    Thanks….!

  2. Ishara Keerthirathna

    June 1, 2017 at 3:55 pm

    ඉතාම වැදගත් දෙයක් …ස්තූතියි දැනුවත් කලාට. තවත් බ්ලොග් එක මීට වඩා update කරන්නකො යාලුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *