Sign up nowSign Up and Earn 25$ From Payoneer MasterCard

Yllix මගින් මුදල් උපයන හැටි | eMoney කුප්පිය #12

මොකක්ද මේ Yllix කියන්නේ ? මේකත් දැනට හොද මට්ටමේ තියෙන ad network එකක්. මේකත් RevenueHits වගේම තමයි. මේකෙදි සාර්ථක වෙන්නනම් අපිට හොදට traffic තියෙන website එකක් ඕනි. අනික තමයි මේක adsence තරම් අමාරු දෙයක්නම් නෙවෙයි.  එත් adsence වගේ quality service එකක්නම් බලාපොරොත්තු වෙන්නත් බෑ.  ඒ නිසා මේක තාවකාලික විසදුමක් විදියට විතරක් භාවිත කරනවානම් වඩා හොදයි.

තව දෙයක් 🙂 මේකෙදි හොර වැඩ කරලා සල්ලි හොයන්න තියෙන අවස්ථාවත් වැඩි. මම කිවේ fake ads click, traffic වගේ දීල. ඒවානම් මම කියන්න යන්නේ නැ. කරන අයනම් දන්නවා ඇතිනේ.

ඉතින් අපි බලමු කොහොමද මේකේ register වෙන්නේ කියල 🙂

මුලින්ම මෙතනින් ගිහින් Create a PUBLISHER Account කියන එක select කරන්න, එතකොට මෙන්න මේ වගේ window එකක් එනවා.

1

දැන් මේක fill කරලා CREATE ACCOUNT එක click කරන්න. ඊට පස්සේ ඔයාගේ payment Details එහෙම add කරලා Profile එක complete කරගන්න.

දැන් අපිට පුළුවන් Ad Tags කියන option එකෙන් අපිට අවශ්‍ය විදියට ad tags select කරගන අපේ website එකේ widget වලට add කරගන්න.

2

මේකෙදි අපිට අවශ්‍ය විදියට ad format එක select කරලා code එක දාගන්න ඔයාගේ site එකට 🙂

3

 

Youtube Adsence ගැන පොස්ට් එකක් දාන්න කියල දැන් ගොඩක් දෙනෙක් ඉල්ලන නිසා හැකි ඉක්මනින් ඒ ගැන වැඩි විස්තර බලාපොරොත්තුවෙන් ඉන්න.

ගිහින් එන්නම්,
ඔබට ජය!

 

Facebook Comments

It's only fair to share...Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn
HostGator Web Hosting
5 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *