iWriter කියන්නේ සල්ලි ගහක්. එක එක ප්‍රමානයේ ගෙඩි තියෙනවා. අපට කරන්න තියෙන්නේ තමන්ට හැකි ප්‍රමාණයේ ගෙඩි කඩාගෙන කන්න. නිකන් කාලා බෑ, කඩුවෙන් කොටලයි කන්න ඕනේ. ගිය දවස්