Sign up nowSign Up and Earn 25$ From Payoneer MasterCard

Skrill සල්ලි Ezcash වලින් ගමුද | PayPal කුප්පිය #10

ඉතින් ඉතින් ? අලුත් බලාපොරොත්තු ගොඩක් එක්ක අලුත් ආරම්භයක් ගමුද ?

1

 

Skrill ගැන කතා කරන්නනම් දේවල් එමටයි, එත් ඉතින් අපි දැනට Skrill සල්ලි Ezcash වලින් ගන්න විදිය බලමු. දැනටනම් Free කියල තමයි මෙයාල කියන්නේ ( පහු පහු වෙද්දී කොහු කොහු වෙනවලුනෙ ) 😉

Ezcash number එක ඇතුලත් කරන විදිය පියවරෙන් පියවර පහලින් දැන්නම් :smiley:

පියවර #1
mobile wallet මෙනුව click කරන්න

2

 

පියවර #2
පහලින් තියෙන add mobile wallet click කරාම open වෙනවා numbers enter කරන්න තැනක්,

3

 

පියවර #3
දැන් ඔයාගේ ෆොනේ number එක 0 නැතුව ඇතුලත් කරන්න, මේකෙදී #ezcash support කරන ඕනිම දුරකතන ජාලයක් ඇතුලත් කරන්න පුළුවන්ලු ( එහෙම නේද ? )

4

 

පියවර 4
සේරම විස්තර හරියට දාලනම් “save” button එක click කරන්න :blush:

5

 

හරිම සරලයි නේද ? එත් ඉතින් සල්ලි හොයන්න තමයි අමාරු 😐 සැලෙන්න එපා, අපි ඉස්සරහට යමු :confused:

දැන් සේරම හරිද ? නැහැනේ, සල්ලි ගෙන්නගන්න විදියත් බලමු පිළිවෙලට :smiley: ( නොදන්නා අයගේ දැනගැනීම පිණිස )

පියවර #1

6

 

පියවර #2 – #3

Mobile wallets select කර ලබා ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය ඇතුලත් කර “Continue” බොත්තම මත click කරන්න :blush:

7

 

 

පියවර #4
ගිණුම සකස් කිරීමේදී ලබාදුන් අයුරින් උපන් දිනය සදහන් කරන්න.

8
** රතු පාටින් ඉරක් ඇඳල තියෙන තැනින් ඔයාට පුළුවන් ඔබට කොපමණ මුදල් ලැබෙනවද කියල හරියටම දැනගන්න.

 

 

පියවර #5
ඉන්පසු withdraw Money බොත්තම click කිරීම තුලින් ඔබට ඔබගේ මුදල් එසැනින් ඔබගේ ජංගම දුරකතනයට ලබාගත හැක

9

 

 

ඉතින් මොනවහරි ගැටළුවක් තියෙනවනම් පහලින් comment කරන්න 🙂

තවත් අලුත් කුප්පියක් අරන් එනකන්,

ගිහින් එන්නම්,
ඔබට ජය!

Facebook Comments

It's only fair to share...Share on Facebook
Facebook
Tweet about this on Twitter
Twitter
Share on LinkedIn
Linkedin
HostGator Web Hosting

Add a Comment

Your email address will not be published. Required fields are marked *