Sign up nowSign Up and Earn 25$ From Payoneer MasterCard

Indyarocks මගින් adsense ගනිමු | eMoney කුප්පිය #2

මේ ලිපියෙන් Indyarocks මගින් ඇඩ්සෙන්ස් ගන්න හැටි කියලා දෙන්නම්. ඇඩ්සෙන්ස් ගිනුමක් මට කලින් තිබුනා. ඒක මිලදීගත්ත එකක්. ඒ වගේම වෙන රටක විදියට හදපු එකක්. මං ඒ ගැන ලිපියකුත් ලීවා. අන්තිමට මට වැ‍ටුනේ දත් දොස්තර කියලා කාඩ් එකක්. ඒ අනිත් අය මට, මං ඒ ගිනුම මිලදීගත්ත තැන පෙන්වපු කලගුනේ දක්වපු හැටි තමයි.මේ අහිංසක සිංහල මිනිස්සුන්ට හැම තැනින්ම ‍රැවුම්, ගෙරවුම්. ඒ නිසා ලිපි ලියනවා මිසක් සල්ලි හොයන්න ලිපි ලියනවා නෙවෙයි. මං තව ඇඩ්සෙන්ස් ගිනුමක් මිලදී ගත්තා. හැබයි ආයෙත් මට කාඩ් එක වැටෙන නිසා මිලදී ගත්ත තැන නොකියා ඉන්නම්.

හරි එහෙනම් අපි කුප්පිය පටාං ගමු.

Indyarocks කියන්නේ මොකක්ද?

Facebook සදහා ඉන්දියාවෙන් සෑදූ Local version එකක්. තත්වයනම් හරිම බාලයි. කෙල්ලො විදියට ඉන්නේ කොල්ලොමයි. පෙරේතකමට කෙල්ලෝ බිලීබාගන්න යන්නේ නැතිව අපි ඇඩ්සෙන්ස් ගිනුමකට විතරක් ශොට් එකක් දීලා එමු.
Revenue Sharing වෙබ් අඩවියක්. මේ වෙබ් අඩවිය හරහා අපට ඇඩ්සෙන්ස් ඉල්ලන්න පුලුවන්.

පියවර1

අපිට මේ සදහා නව ඊමේල් ලිපිනයක් ඕනේ. ඒත් සදහා Gmail, Yahoo, Msn හරියන්නේ නෑ. ගූගල් සමග සම්බන්දයක් නැති ඊමේල් එකක් ඕනේ. ඔයාලා කැමති ඊමේල් එකක් හදාගන්න. මං ‍Rediff තෝරාගන්නම්.

http://login.rediff.com/cgi-bin/login.cgi

1

 

පියවර 2

ඊමේල් ලිපිනයක් හදාගත්තට පස්සේ දැන් අපි හදන්නේ indyarocks හි රෙජිස්ටර් වෙන්න. http://www.indyarocks.com වෙත පිවිසෙන්න.

2

 

 

පහල පෙනෙන ආකාරයට Form එක පුරවන්න.

3

 

පියවර 3

ඉන්පසු පහල රූප වල පෙනෙන ආකාරයට ලැබෙන වෙබ් පේජයන් සියල්ල Skip කරන්න.

4 5

 

 

පියවර 4

ඔන්න දැන් අපි ඇඩ්සෙන්ස් ඉල්ලන්නයි යන්නේ. “Earnings” යන්න ක්ලික් කරන්න.

6

 

පියවර 5

ඕනෑම දෙයක් නිකන් දෙනකොට අගේ නෑ නොවැ. ඔන්න දැන් අපි eligible කෙනෙක් වෙන්න ඕනෑ. ඒ සදහා පහත පෙනෙන බොත්තම ඔබන්න.

7

 

පියවර 6

දැන් මේ විදියට පේජයක් එයි. ඒකේ තියෙන කරුනු අපි එකින් එක සම්පූර්ණ කරන්න ඕනෑ.

8

 

A = ඔබේ profile එක 50%ක් දක්වා සම්පූර්න කරන්න. අනං මනං පිස්සු කතංදර ගොඩක් අහලා ඇති.ඒවත් පුරවන්න. ඒ සදහා A ලින්ක් එක භාවිතා කරන්න.

9

 

B = ඔබේ පොටෝ එකක් ඕනේ. ඔය මොකක්හරි කොම්පීතරේ තියෙන ක්ලිප් ආට් එකක්වත් අප්ලෝඩ් කරන්න

C = පොටෝ 10ක් අප්ලෝඩ් කරන්න. ලොකු පොටෝ වෙන්න ඕනේ නෑ. .ico file තිබුනොත් හොදටම ඇති

D = මේ ලින්ක් එකේ ගිහින් අපි පෝස්ට් දෙකක් ලියන්න ඕනේ. ඕවා හරියට ඕනේ නෑ. Blabla කියලා මාතෘකාව දාලා. Blabla කියලා post body එක දාලා, OK කරන්න.

පියවර 7

ඉහත සියල්ල සම්පූර්න කලපසු “Earnings” බොත්තම එබුවාම පහල ලෙස නව බොත්තමක් පෙන්වාවි.

10

 

පියවර 8

ඉහත “Start Earning” බොත්තම ඔබා, පහල රූප වල පෙනෙන පරිදි “Next”බොත්තම ඔබන්න

11 12

 

 

පියවර 9

ඉහත පියවර සියල්ල සිදුකල විට Indyarocks සමග තිබූ අපේ සම්බන්දය අවසානයි. දැන් ඔබ සෑදූ නව ඊමේල් ලිපිනයට ගූගල් මගින් ලින්ක් එකක් යවාවි. මෙතනින් පස්සේ තියෙන්නේ එම ලින්ක් එක පස්සේ ගිහිල්ලා සාමාන්‍ය විදියට ඇඩ්සෙන්ස් සදහා රෙජිස්ටර් වෙන්න.

වැදගත්:

ඇඩ්සෙන්ස් සදහා ලිපිනය ලබාදෙනවිට පහත ලෙස ලබාදෙන්න.

Address line 1: [Home No],[Pissankotuwa]
Address line 2: [Angoda]

Example:

XXXXXXXX XXXXXXX
21, Pissankotuwa
Angoda
Sri Lanka

ඔය ඇඩ්‍රස් එක දාන්න එපා, මං කීවේ උදාහරණයක් විතරයි. P.O Box එහෙමත් දාන්න. රට ලංකාව. සිරි ලංකාව. Address line 1 එකට මතක් කරලා ගෙදර නම්බරේ දාන්න, ඒ කියන්නේ නම්බරයක් විතරක් දාන්න වෙනත් අකුරු ඉලක්කම් දාන්න එපා. ඇඩ්සෙන්ස් ලැබුනාම අපිට පුලුවනි ඇඩ්‍රස් එක වෙනස් කරන්න.

මේ ලිපිය සදහා සම්පූර්න කරුනු ලබාගත්තේ මේ ඉංග්‍රීසි ලිපිය කියවලා.
http://goo.gl/XXnFh

කරලා බලන්න. අවුලක් වුනොත් අහන්න.
ගිහින් එන්නම්.
ඔබට ජය!

Facebook Comments

It's only fair to share...Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn
HostGator Web Hosting
Tags:
2 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *