Sign up nowSign Up and Earn 25$ From Payoneer MasterCard

Hitleap ගැන මුල සිට සරලව | Fiverr කුප්පිය #12

Website Traffic

මොකක්ද මේ හැමෝම කතාවෙන hitleap ?

hitleap කියන්නේ website traffic exchange system එකක්. ඉතින් ඇත්තටම මේකෙන් වෙන්නේ අපිට visits/hits අවශ්‍ය website එක ඇතුලත් කලාම HitLeap Viewer එකේ අපේ වෙබ් අඩවිය දර්ශනය වෙනවා. ඉතින් මේ හරහා තමයි අපිට visits/hits ලැබෙන්නේ. ඕක තමයි සරලම පැහැදිලි කිරීම.

Website traffic ගැන දැනගන්න මේ කුප්පිය ( කොහොමද මේ Website Traffic දෙන්නේ ? ) කියවන්න.

ඇත්තටම මේක නොමිලේ ලබාදෙන සේවාවක්. නමුත් මේකේදී අපිට ලැබෙන්නේ සීමිත සේවාවක් පමණයි. ඉතින් සම්පුර්ණ සේවාව ලබගන්නනම් අපිට Premium package එක මිලදී ගන්න වෙනවා.

මෙන්න මේවා තමයි Regular සහ Premium කියන Package වල වෙනස්කම්.

2

 

Regular එකේ තියෙන ප්‍රදාන අවාසිය තමයි Traffic Source එක අපිට තීරණය කරන්න බැරිකම. මේකෙදි traffic එන්නේ hitleap වලින් කියල පෙන්නනවා Google analytic වල. ඉතින් අපිට traffic sell කරන්නනම් premium එක මිලදී ගැනීම අනිවාර්ය වෙනවා.

දැන් අපි බලමු කොහොමද මේ hitleap වලට Sign up වෙන්නේ කියල.

Email, Username, Password, Repeat password කියන කොටස් ටික පුරවල එයාලගේ terms ටිකට එකගනම් tick එක දල sign up මත click කරන්න. :smiley:

3

 

දැන් email එකක් එනවා, අන්න එ confirm link එක click කරන්න.

stats වල මෙන්න මෙහෙම විස්තරයක් තියෙනවා. හැබැටම මොකක්ද මේ ?

මේකේ මේ Hits received කියන කොටසේ තමයි අපිට ඒ ඒ දවසට ආව hits/visits ගාන පෙන්නන්නනේ.
Minute Earned කියන්නේ hitleap viewer එක run කලාම කොච්චර Minute ප්‍රමාණයක් අපි උපයාගෙන තියෙනවද යන්න.

4

කොහොමද අපේ website එක hitleap එකට add කරන්නේ ?

menu එකේ “my website” බටනය මත click කර,
එවිට ලැබෙන page එකේ “add new website” බටනය click කරන්න.

5

 

එවිට ඔබට “add new website” කියන පිටුව open වෙන අතර අපිට traffic ලබාදෙන්න අවශ්‍ය website එක අපිට අවශ්‍ය වෙනස්කම් සිදුරකර ඇතුලත් කල යුතුයි.
මෙහිදී Web address කියන තැනට traffic ලබාදෙන්න අවශ්‍ය website url එකද, Visit Duration කියන තැනට එක visitor කෙනෙක් page එකක රැදී සිටිය යුතු කාලයද ලබා දෙන්න.

6

මෙතනදී traffic source එකට ඔයාට පුළුවන් Direct traffic හෝ custom URL භාවිත කරන්න. custom URL මගින් ඔයාට අවශ්‍ය ලෙස ඕනිම site එකක් භාවිතා කරන්න පුළුවන්.

7

 

Hourly Limit යනු පැයක් තුල ලබා දිය යුතු hits/visits ප්‍රමාණයයි.
Total Limit එක යනු අපි විසින් තෝරාගත් website එකට ලබා දිය යුතු උපරිම hits/visits ප්‍රමාණයයි.
මෙහිදී Send as many hits as possible, as longs as I have Minutes යන්න තේරීමෙන් අප විසින් එය නවතන තෙක් hits/visits ලබා දීම සිදුවේ.

8

 

hitleap විසින් minute earn කිරීම සදහා HitLeap Viewer හදුන්ව දී ඇති අතර මෙය ක්‍රියාත්මක කිරීම තුලින් Minutes එකතු කිරීම ඇරඹේ.
Premium package හිමියන්හට HitLeap Viewer 5 ක් (එක පරිගණකයකට 1 බැගින් පරිගණක 5 ක් තුල )එකවිට ක්‍රියාත්මක කල හැකි අතර අමතර මුදලක් ගෙවා මෙම ප්‍රමාණය වැඩි කරගත හැක. :dizzy:

9

ඇත්තටම දැන් මේ HitLeap Viewer run කරන්නේ කොහොමද ?

මේක අපේ PC වල run කලෝතින් අපිට විකිනේන්නයි වෙන්නේ, මොකද hitleap එකේ උන් එනවද අපේ net bill එක ගෙවන්න 😐 අනික කෝ අපිට pc 5 ක්.

ඉතින් මෙන්න මේකට විසදුමක් විදියට තමයි කව්රුත් VPS (Virtual Private Servers) පාවිච්චි කරන්නේ, මෙච්චර කාලෙකට මේක windows vps වල විතරයි run කරන්න හැකියාව ලැබුනේ, නමුත් දැන් අපිට මේක linux මගින්ද ක්‍රියාත්මක කල හැක.

දැනට මම vps මිලදීගෙන තියෙන්නේ මේ fragnet.net න් විතරයි. අවශ්‍යනම ref link එකෙන් හෝ direct මිලදී ගන්න.

නැවත අලුත් කුප්පියකින් හමුවෙන තුරු……

ගිහින් එන්නම්,
ඔබට ජය.

Facebook Comments

It's only fair to share...Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn
HostGator Web Hosting
10 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *