Sign up nowSign Up and Earn 25$ From Payoneer MasterCard

Adsence හීනයක්ද ? එහෙනම් එන්න RevenueHits පැත්තට | බෝතලය #5

0

අපි කව්රුත් දාන්න දෙයක්නේ මේ adsence කියන්නේ, ඉතින් මේක ගන්න එකත් ලේසි පහසු වැඩක් නෙවෙයි. මොකද මෙයාලගේ නීති රීති ගොඩක් වැඩි, මොකද අපේ අයගේ හොර වඩාත් ඉතින් වැඩිනේ. ඒ නිසා ඒ වෙනුවට තියෙන හොදම විසදුම තමයි මේ RevenueHits කියන්නේ.

මුලින්ම මේ ලින්ක් එකෙන් RevenueHits හෝ direct ඔය ලියාපදිංචි විය යුතුයි.

පියවර 1
ඔයාගේ website එකේ website name, URL, category සහ brief description details ටික fill කරන්න

1

 

පියවර 2
දැන් ඔයගේ පෞද්ගලික විස්තර ටික ඇතුලත් කරන්න තියෙන්නේ.

2

 

පියවර 3
මේකෙදි ඔයාට ඔයා මුදල් ලබාගන්න ආකාරය සහ අනෙකුත් විස්තර ඇතුලත් කරන්න පුළුවන්

3

 

දැන් ඔයාට log in වෙන්න පුළුවන්, මේකේ ඔයාට දැකගන්න පුළුවන් සියලු විස්තර සහිත මෙනු එකක්.

දැන් New Placement යටතේ අපිට තිරගන්න පුළුවන් මොන වගේ ads ද අපිට අවශ්‍ය කියල :blush:

4

 

ඇඩ්ස් තොරගනිද්දී අපිට වඩාත් අවශ්‍ය, තැනට සුදුසු ඒවා දාන්න මතක තියාගන්න, මොකද එතකොට තමයි අදායමත් වැඩි වෙන්නේ 🙂

5

 

ගිහින් එන්නම්,
ඔබට ජය!

Facebook Comments

It's only fair to share...Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn
HostGator Web Hosting
6 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *