Namecheap.com

eMoney කුප්පිය

adf.ly ආදායම දෙගුන, තෙගුන කරමු | eMoney කුප්පිය #1

By  | 

1

කාලෙක ඉදන් eMoney කුප්පියක් දාන්න අදහසක් තිබුනා ඒත් එක එක මගුල් නිසා ඒක මග හැරිලා ගියා. ඕන් මං හතරවෙනි වතාවටත් oDesk රස්සාව අතහැරලා දැම්මා. බෑ අප්පා එක ඒකාට පන්දම් අල්ලන්න. ඒ නාස්තිවුනු කාලෙන් බ්ලොක්කයේ ලිපි දෙක තුනක් ලීවානම්, හිතටහරි සතු‍ටුයි. හරි අපි පටාන්ගමු යුග මෙහවරක ඇරබුම eMoney කුප්පි මාලාව. 😀

adf.ly කියන්නේ මොනවගේ අඩවියක්ද?

adf.ly කියන්නේ Links share කරලා මුදල් උපයන්න පුලුවන් හොද අඩවියක්. උපරිමයෙන් visitorsලා 1000කට $4ක් හොයන්න පුලුවන්. මේ අඩවියේ යාන්ත්‍රනය කීවොත්, අපි මේ අඩවිය හරහා අපේ දුගු links short කරලා සයිබරයට බෙදාහරිනවා. ඒ shorten link එක හරහා එන visitorsලාට මේ අඩවියෙන් බලෙන්ම ඇඩ් පෙන්නනවා. පෙන්නලා අපට ආදායමක් උපයලා දෙනවා. ඊට තත්පර 5කට පස්සේ visitorsලාට අර අපේ original link එකට Redirect වෙන්න පුලුවන්.

වැඩේ පටන් ගන්නේ කොහොමද?

2c

 

හරි ලේසියි. http://adf.ly වෙත ගිහිල්ලා නොමිලේ Register වෙන්නයි තියෙන්නේ. ඔයාලට කැමතිනම් විතරක් මගෙ රෙෆෙරෙල් ලින්ක් එක භාවිත කරන්න. එහෙම කලා කියලා අමතර ලාභයක්වත්, පාඩුවක්වත් වෙන්නේ නෑ.

මොනවගේ linksද short කරන්නේ?

ඕනේම link එකක්. දිගුවුනත්, කෙටිවුනත් මොනවාහරි කමක් නෑ.

කොහොමද adf.ly මගින් url short කරන්නේ?

මතක ඇතිව ලොග්in වෙලා ඉන්න.

3 4

මොන රටේ එවුන්ට ඇඩ්ස් පෙන්නුවොත්ද වැඩිපුර ගෙවන්නේ?

United States, United Kingdom, Canada, Australia කියන රටවල එවුන්ට පෙන්නුවොත් තමයි වැඩිම මුදලක් ගෙවන්නේ. ඊට අමතරව අනෙක් රටවලට ගෙවන මිලගනන් මෙතනින් බලන්න. http://adf.ly/rates.php

visitorsලා ගෙන්වන්නේ කොහොමද?
මේකට ක්‍රම රාශියක් මං යෝජනා කරනවා. United States, United Kingdom, Canada, Australia කියන රටවල් ඉලක්ක කරගෙන තමයි අපි වැඩේ දෙන්න ඕනේ. අපි බලමු එකින් එක;
01. Leave comments in blogs
02. Answer questions in genre related forums and blogs
03. Get yourself a Website or Blog
04. Put your band’s video on YouTube
05. Join Twitter, start following, post what’s happening
06. Join Facebook, start wall posting
07. Put your URL on everything
සුද්දගේ භාසාවෙන් ලීවේ සිංහලෙන් කියනවාට වඩා ඒතකොට හොදට තේරෙන හිංදා හොදේ.

මගේ adf.ly ගිනුමේ තොරතුරු

5

 

පේනවනේ. මේකෙන් තේරුම් යන්නේ එකම එක දෙයයි,
1 x United States (එක ඇමරිකා සුද්දෙක්) = 40 x SriLanka (සිංහ පෝතකයෝ 40ක්)

visitorsලා ගෙන්වන්නේ කොහොමද? [සවිස්තරව]

01. Leave comments in blogs
02. Answer questions in genre related forums and blogs

මේකට ඔය Google එකේ එහෙම, එක එක මගුල් හොයනකොට සුද්දන්ගේ බ්ලොක්ක එහෙම හම්බෙනවානේ, ඒකේ කොමෙන්ට් එකක් දාලා අර adf.ly ලින්ක් එකත් දාලා එනවා. උදාහරනයක් කීවොත්; අපි හිතමුකෝ බ්ලොග් ටෙම්ප්ලේට තියෙන බ්ලොක්කයක් කියලා. ඒකේ අපි කොමෙන්ට් එකක් දානවා ඔයිට වඩා ලස්සන පට්ටපහර බ්ලොග් ටෙම්ප්ලේට මේ අඩවියේ තියෙනවා කියලා adf.ly ලින්ක් එක දාලා එනවා. බ්ලොග් එකත් එකයි forums හා වෙනත් වෙබ් අඩවිත් එකයි. ඒවාගේත් කොරන්නේ ඔය විදියටමයි. ගොඩක් ඇමරිකා සුද්දෝ ගැවසෙන forums;
www.sitepoint.com/forums
http://forums.digitalpoint.com/
http://www.squidoo.com/
http://hubpages.com/
http://www.ehow.com/
http://answers.yahoo.com/
http://www.blackhatworld.com
http://www.neowin.net/forum/
http://forums.ivillage.com/
http://boards.askmen.com/
http://forum.triphp.com/

03. Get yourself a Website or Blog

මේකට ඔබේම කියලා වෙබ් හෝ බ්ලොග් අඩවියක් තියෙන්න ඕනේ. සුද්දෝ නිතර යන එන, ඉංග්‍රීසි අඩවියක් වෙන්නත් ඕනේ. එක එක වෙබ් අඩවි, ෆයිල්, මෘදුකාංග වලට ලින්ක් adf.ly මගින් දුන්නාම හොද ගානක් හොයාගන්න පුලුවන්. උදාහරනයක් කීවොත්, TuneUp Utilities 2011 hotfile මෘදුකාංගයේ ඩවුන්ලෝඩ් ලින්ක් එක http://adf.ly/PlEa කියලා දෙන්න පුලුවන්.

04. Put your band’s video on YouTube

මේක තමා අලුත්ම සාර්ථකම වැඩේ. YouTube වීඩියෝවක් අප්ලෝඩ් කරලා description එකේ adf.ly ලින්ක් එකක් දානවා. උදාහරනයක් කීවොත්;
3D Springboard Icons – DeepEnd කියන වීඩියෝව මේතනින් බලන්නකෝ http://goo.gl/uBdmp

 

 

description එකේ තියෙන ලින්ක්ස් වෙනුවට adf.ly ලින්ක්ස් දානවා. බලන්නකෝ ඔය ඇවිල්ලා තියෙන 16000න් 10000ක් ආවත් කීයක් හම්බෙනවාද?

6

05. Join Twitter, start following, post what’s happening
06. Join Facebook, start wall posting

Twitter, Facebook අපි හැමෝම බාවිතා කරනවා. අර Clickbank ලිපි පෙලේදී මං කියලා දුන්නා කොහොමද Social Networking sites මගින් අපේ HopLink එක බෙදන්නේ කියලා ඒ වගේම තමයි adf.ly ලින්ක්ස් බෙදාහරින්නේ. කලින් කීවවෙලේ සුද්දෝ ගොඩක් දාගෙන twitter / facebook එකවුන්ට් හදාගත්ත අයට ඔන්න දැන් ඵල නෙලාගන්න කාලය.

eMoney කුප්පිය #2 න් නැවත හමුවෙමු

Facebook Comments

It's only fair to share...Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn
Namecheap.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *