Sign up nowSign Up and Earn 25$ From Payoneer MasterCard

100% Response Rate එක තියාගන්න ලේසි ක්‍රමයක් | Fiverr කුප්පිය #10

1

මේකත් 100% Response Rate එක තියාගන්න පුලුවන්ද ? කුප්පියේම කොටසක් තමයි, මොකද මේක දාන්නේ මේ ගැන දන්නේ නැති අය ඉන්න නිසා 🙂

#Fiverr දැන් ටික කාලෙකට කලින් තමයි මේක අපිට දුන්නේ, එත් ඉතින් අදටත් මේකෙන් හරි වැඩක් ගන්නේ නැති අය ඕනි තරම් ඉන්නවනේ. ඉතින් අන්න ඒ නිසා මෙන්න මෙහම මේ බාගේ කුප්පිය දාන්නම්. ඔයාල කව්රුත් දැකල ඇතිනේ fiverr inbox එකේ දැන් මෙන්න මෙහම

2

 

තියෙනවා, ඉතින් අපි පුළුවන් තරම් ඉක්මනින් එන msg වලට reply කරන්න ඕනි. ඉතින් හැමෝටම msg type කර කර ඉන්න අමාරු නිසා තියෙනවා පුංචි වැඩක් කරන්න. මේකෙදි පුළුවන් අපි මුලින් හදාගත්ත messages list එකක්ම save කරලා තියාගන්න, ඉතින් එතකොට අපිට හැම නිතරම එන msg වලට reply type කර කර ඉන්න ඕනි නැහැ, ඕනි msg එක select ක්‍රම automatically full message එකම paste වෙනවා reply box එකට. අපිට Delivery message එකත් මේ විදියටම save කරලා තියාගන්න පුළුවන්

මුලින්ම ඔයාගේ inbox එකේ message එකක් පටන් ගද්දිම මෙන්න මෙහෙම තැනක් ඇති,

3

 

අන්න එකේ “Use a quick response” එක උඩ click කලාම මේ වගේ “+ Add new quick response” කියල option එකක් තියෙනවා

4

 

දැන් ඒ open උන tab එකේ අපිට පුළුවන් ඕනි විදියට messages save කරලා තියාගන්න.

5

 

quick response name කියන තැනට msg එක දුන ගන්න පුළුවන් title එකක් දෙන්න.
enter your quick answer කියන තැනට සම්පුරණ msg එකම type කරලා “save” කරන්න

මතක තියාගන්න, මේක හැම msg එකකටම ගැලපෙන්නේ නැති නිසා ඔයාට වැඩිපුර එන msg වලට මේ විදියේ template හදාගන්න 🙂

ගිහින් එන්නම්,
ඔබට ජය!

Facebook Comments

It's only fair to share...Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn
HostGator Web Hosting
Tags:
2 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *