Sign up nowSign Up and Earn 25$ From Payoneer MasterCard

ලංකාවේ අපිත් Youtube Adsense try කරමු| Adsense කුප්පිය #5

දැනටමත් ගොඩක් දෙනෙක් දන්නවනේ මේ Youtube සහ Adsense කියන්නේ මොනවද කියල, adsence ගෙන දැනගන්න අපේ පරණ Adsense කුප්පි ටික කියවල ඉන්න මුලින් 🙂

මේකෙදි අපිට පුළුවන් අපේ තියෙන මොකක්හරි දක්ෂතාවක් ප්‍රයෝජනයට අරන් ටිකක් උසස් තත්වයේ නිර්මාණයක් කරලා Youtube වෙත මුදාහරින්න, එකේදී වෙන්නේ අපිට එන views වලට/ ads click වලට අදාලව අපිට යම්කිසි මුදලක් ලබාදෙනවා, මේ ads ලබාදෙන්නේ Adsence ( එහෙමත් නැත්තම් adwords) කියන සේවාව හරහා.  ඇත්තටම ලංකාව වගේ රටවලට එන views වලට/ ads click වලට ගොඩක් අඩු මුදලක් තමයි අපිට ලැබෙන්නේ, ඉතින් අපි දැනගන්න ඕනි මේ videos වලට international views ගන්න පුළුවන් මට්ටමට හදාගන්න 🙂

හරි දැන් අපි බලමු මේකට මොනවද ඕනි වෙන්නේ, කොහොමද මේක කරන්නේ කියල. 

අපිට මුලින්ම අලුත් Gmail account එකක් හදාගන්න වෙනවා, ඉතින් ගොඩක්මේ දුරට මේක  PIN VERIFY කරන්න වෙන නිසා දුරකථන අංකය ලබාදී මේකේ  PIN එක VERIFY කරගන්න. පුළුවන්කමක් තියේනම් මෙතනදීම USA විදියට හදාගන්න :p එත් ඉතින් USA phone number එකක් ඕනි වෙනවා මේකට.

Gmail එක ලෑස්තිනම් Youtube.com ගිහින් sign in වෙන්න, දැන් profile  එකේ අඩුපාඩු එහෙම complete කරලා,  video manager කියන option එක select කරන්න,

මේකේ Channel කියන option එකෙන් ඔයාට පුළුවන් channels හදාගන්න, ( ඒවා ගැන විස්තර පස්සේ )

දැන් මේකේ Advanced කියන option එකට ගිහින් Country එක United States ලෙස තෝරන්න, දැන් save කරන්න. ( PIN Verify කරලා නැත්තම් මෙතැනදී verify කරන්න වෙයි,)

මේකෙදි අනිවරෙන්ම Youtube එක United States ද, Adsence එක Sri lanka විදියට ද තියෙන්නම ඕනි 🙂

දැන් videos 3-4 ක් upload කරන්න, අනේ ඉතින් copy කරපුවනම් දාන්න එපා, හොර කරන්න හිතන්න වත් එපා මෙකෙදිනම්.

දැන් channel එකේ Monetization Enable කරන්න.

ter

2

 

3

දැන් අපි හදාගත්ත youtube ගිණුම adsence එක්ක link කරගමු 🙂 

දැන්  “channel settings” තුලට ගිහින් “view monetization settings” click කරන්න

4

දැන්  “How will I be paid?” මගින් “associate an AdSense account.” click කරන්න

5

දැන් ඔයාගේ email එකෙන්ම sign in වෙන්න adsence එකට,

6

දැන් continue කරලා ඔයාගේ ඇත්ත විස්තර fill කරලා යවන්න 🙂

මතක තියාගන්න, මෙතැනදී අනිවරෙන්ම ඔයාගේ ඇත්ත විස්තර තමයි දෙන්න ඕනි. 

* Update: දැන් අනිවරෙන්ම අපේ channel එකේ views 10,000 ඉක්මවා යන්න ඕනි අපිට adsence approve වෙන්නනම්, ඒ නිසා අනිවරෙන්ම ඒ ගැන සැලකිලිමත් වෙන්න.

** Update: කිසියම් විදියකින් අපේ videos වල “Not suitable for most advertisers” කියල මාර්ක් වෙලා තිබුනොත්,  Request review කරන්න කලින් අනිවරෙන්ම thumbnail එක change කරන්න මතක තියාගන්න. Nude, Bikini වගේ තියෙන ඒවාට තමයි මේ ගැටලුව ගොඩක් ඇවිත් තියෙන්නේ, ඉතින් අපි thumbnail change කලාම ගොඩක් වෙලාවට auto ම solve වෙනවා මේ ගැටලුව 🙂

ගිහින් එන්නම්,
ඔබට ජය!

Facebook Comments

It's only fair to share...Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn
HostGator Web Hosting
15 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *