Sign up nowSign Up and Earn 25$ From Payoneer MasterCard

මහන්සිවෙලා Fiverr වලින් සල්ලි හොයමුද ? | Fiverr කුප්පිය #6

1

කව්රු කව්රුත් නිකන් ඉදන් සල්ලි හොයන්න හදද්දී, අපි බලමු කොහොමද මහන්සි වෙලා #Fiverr වලින් සල්ලි හොයන්නේ කියල 😉 ඉතින් basic නොදන්නා අපේ අලුත් යාළුවන්ට තමයි ගොඩක් මේ පොස්ට් එක (අපේ විදියට කියනවනම් “කුප්පිය”) වැදගත් වෙන්නේ, මොකද දැන් මම කියල දෙන්න යන්නේ සරලව Fiverr account එකක් හදාගන්න ආකාරය, ( පරණ අය ඉතින් පොඩ්ඩක් ඉවසමු :sunglasses: )

:star: :star: :star: :star: :star: Fiverr v.3 මුල්ම පොස්ට් එක මේක, මොකද දැන් පරණ කුප්පි වල තියෙන විදියට account හදන්න, ගිග්ස් දාන්න එහෙම බැහැනේ.

ඔන්න එහෙනම් පිළිවෙලට

පියවර #1
දකුණුපස ඉහල කෙළවරෙහි ඇති Join බොත්තම මත click කරන්න ,

2

 

පියවර #2
“Enter your Email” යන Box එකේ ඔයාගේ email එක ඇතුලත් කර “Continue” මත click කරන්න

3

 

පියවර #3
ඉන්පසු එන “Choose a username” කොටසින් ඔබට අවශ්‍ය username එක (username එක තේරීමේදී එය පිලිබදව සැලකිලිමත් වෙන්න, ex: http://fiverr.com/username) සදහන් කර පහල ඇති කොටස තුල ඔබගේ Password එක සදහන් කර “Join” මත click කරන්න

4

 

ඉන්පසු මේ වගේ window එකක් ඒවි, දැන් ඔයාගේ email එකට ලොග් වෙලා fiverr එකෙන් ආව email එක confirm කරන්න

5

 

දැක්කනේ, හරිම simple plan එකක්

හැම දේම කියලා දෙන්නම්, එතකන් නිකන් ට්‍රයි කරලා බලන්න.
ඊලග කුප්පියෙන් හමුවෙමු.

ගිහින් එන්නම් ඔබට ජය!

Facebook Comments

It's only fair to share...Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn
HostGator Web Hosting
Tags:
7 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *