Sign up nowSign Up and Earn 25$ From Payoneer MasterCard

දන්නා පේපැල් ගැන නොදන්නා දේ | PayPal කුප්පිය #2

 

1

මේ ලිපියෙන් කියලා දෙන්න යන්නේ අති සාර්ථක ලෙස මුදල් ගෙවීම් ලැබීමට, මුදල් ගෙවීම් කිරීමට හැකියාව ඇති හා කාඩ් එකකට ලබාගත හැකි පේපැල් ගිනුමක් හදහ හැටි. ඒ වගේම හැමෝම ගහන මැලෙසියන් බයිලේ නෙමේ මං ගහන්න යන්නේ.

මූලික ක්‍රියා පටිපාටිය හා උපදෙස්

[#] මුලින්ම දැනගන්න ඕනේ, අපි මේ කරන්නේ නීති විරෝදී ක්‍රියාවක්.
[#] අපි පේපැල් ගිනුමක් හදන්න යන්නේ වෙනත් රටක ඉදලා, දැන් ලංකාවේ පදිංචියට ආපු කෙනෙක් හැටියට.
[#] “පේපැල් හි නීති සරලව” පලමු ලිපියෙන් කියාදුන් පරිදි, යම් හෙයකින් අපේ පේපැල් ගිනුම limit කලහොත් අපි අපේ අනන්‍යතාවය තහවුරු කල යුත්තේ වෙනත් රටක ඉදලා දැන් ලංකාවේ පදිංචියට ආපු කෙනෙක් හැටියට.
[#] ඒ වගේම ඔබේ පේපැල් ගිනුම හැකි තරම් අඩුවෙන් භාවිතා කරන්න.
[#] eBay ගෙවීම් සදහා භාවිතා නොකරන තරමට හොදයි. ( eBayට වඩා මිල අඩුවෙන් භාණ්ඩ හා සේවා ලබාගත හැකි ස්ථාන මම පෙන්වන්නම්)
[#] IP/Proxy Hide මෘදුකාංග කිසිම දෙයක් මේ සදහා භාවිතා කරන්න එපා.
[#] දැනටමත් ඔබට පේපැල් ගිනුමක් තිබේනම්, නව පේපැල් ගිනුමක් සෑදීමට පෙර පරිඝනකය Format කිරීම නුවනට හුරුයි.
[#] කිසිම විටෙක පේපැල් ගිනුම් දෙකකට එකම පරිඝනකයක් හරහා ලොග් වන්න එපා.

මේ කියන්න යන්නේ අමතර කාරනයක්. ඒත් ඒක මේ දේටත් වැදගත් වෙනවා. අපි දැනටමත් දන්නවා සයිබරය රජ කරගෙන සිටින වෙබ් අඩවි, උදාහරනයක් කීවොත් ගූගල්, අමේසන්, පේපැල් වගේ ඒවා. මෙයාලා අපේ කොම්පීතරේ ඇතුලේ Flash Cookies කියලා ජාතියක් හංගනවා. ඒ හංගන්නේ එයාලගේ වෙබ් අඩවි වල security level එක ඉහලින් තියාගන්න. ඒ Flash Cookies වල අපේ සියලුම account info, usernames, ip වගේ තොරතුරු ඇතුලත් වෙනවා. මේයාලා මේ Cookies හංගන එක අපිට නවත්වන්න බෑ. ඒත් හංගපුවා ඉවත් කරන්න පුලුවන්.

Better Privacy කියන ඇඩෝනය ගිනි නරියාට දාගන්න
https://addons.mozilla.org/en-US/firefox/addon/betterprivacy/

Flash Cookies අයින් කරන්නේ මෙහෙමයි

Firefox–> Add-ons

2

 

#1 හා #2 බොත්තම් පිලිවෙලින් ඔබන්න

3

 

ඒ වගේම මේ ඇඩෝනයේ settings පහත ආකාරයට හදලා තියන්න. 3 බොත්තම ඔබා පහත ලෙස සකසන්න.

4

 

සර්ව සම්පූර්ණ පේපැල් ගිනුමක් සැදීම

එහෙනම් අපි වැඩේ පටාං ගමු. ඔයාලට පහල දක්වලා තියෙන රටවල් වලින් ඕන එකක හැටියට පේපැල් ගිනුමක් හදන්න පුලුවන්. ඒක ඔබේ කැමැත්ත.

#Malaysia
#Indonesia
#Philippine

පියවර #1

https://www.paypal.com/ වෙත පිවිසෙන්න. පහත රූපයේ ආකාරයට තමා කැමති රට ‍තෝරන්න.

5

6

7

 

 

 

පියවර #2

Nationality යන්නට Sri Lanka ලබා දෙන්න. අනෙකුත් සියල්ලට ඔබේ නිවරදි තොරතුරු ලබා දීම අනිවාර්යයි. රතු පාටින් ලකුනු කර ඇති කුඩා කො‍ටුවේ tick ලකුන ඉවත් කරන්න.

8

 

 

පියවර #3

ගිනුමක් හදලා ඉවරයි. වෙරිෆයි කිරීමට ක්‍රම දෙකයි. එකක් VCC. අනෙක ලංකාවේ බැංකුවකින් නිකුත් කරන වීසා කාඩ් එකක්. මේ සදහා “බැංකු ගිනුමකට” ලැබෙන වීසා කාඩ් එකක් වෙන්න ඕනේ (මුදල් ගෙවීම් ගිනුමට බැරවෙන නිසා). කෝල් කරලා PayPal verification කෝඩ් එක ඉල්ලාගන්න පුලුවන් බැංකුවක් වෙන්නත් ඕනේ. ඒ වගේම පෞද්ගලික බැංකුවක් වෙනවානම් ගොඩක් හොදයි. Hatton National BANK වගේ. Sampath Bank වල online payment සපෝට් කරන බැංකු කාඩ් තාම නැහැ. තියෙන්නේ Web කාඩ් එක විතරයි. ඒකට අපිට මුදල් withdraw කරන්න බැහැ.

ලංකාවේ Visa කාඩ් එක ලින්ක් කරලා කාඩ් එකට සල්ලි දාන හැටි.
http://asipiya.blogspot.com/2011/08/paypal.html

VCC එකක් මිලදී ගැනීමට.
www.vcc-market.com

අපි හිතමුකෝ අපිට බැංකු ගිනුමක් නෑ. වීසා කාඩ් එකකුත් නෑ කියලා. ඒ වගේම නීති විරෝදී වැඩ වලට අකමැති කෙනෙක් කියලා. අපිට පුලුවනි සල්ලි චෙක්කුවකින් ලංකාවට ගෙන්වාගන්න. පේපැල් හරහානම් නෙවේ වෙනත් ක්‍රම වලින්. තව විදියකට කීවොත් පස්ස දොරෙන්.
ඒ වැඩේට නම් ඉහත සදහන් කල රටවල් තුනේ විදියට හදන්න ඕනේ නෑ. පහත තියෙන ඕනේම රටක විදියට හදන්න පුලුවන්.

Slovakia
Malaysia
Indonesia
Philippines
Chile
Uruguay
Albania
Algeria
Antigua and Barbuda
Bahamas
Bahrain
Barbados
Belize
Bosnia and Herzegovina
Botswana
Bulgaria
Cayman Islands
Costa Rica
Croatia
Cyprus
Dominica
Estonia
Fiji
French Polynesia
Gibraltar
Grenada
Honduras
Iceland
Jordan
Latvia
Lesotho
Liechtenstein
Lithuania
Malawi
Malta
Morocco
Mozambique
New Caledonia
Oman
Palau
Romania
San Marino
Saudi Arabia
Seychelles
Slovenia
St. Kitts and Nevis
St. Lucia
Trinidad and Tobago
Turks and Caicos Islands
United Arab Emirates

පේපැල් ගිනුමක් වෙරිෆයි කිරීමට අවශ්‍යමද?

අවශ්‍යම නෑ. වෙරිෆයි නොකර $100~500 දක්වා ගනුදෙනු කරන්න පුලුවන්. ඒක රටින් රටට වෙනස් වෙනවා. ඒත් eBay එකෙන් භාන්ඩ ගන්න බෑ. බොහෝවිට sellers ලා වෙරිෆයි කරන ලද පේපැල් ගිනුම් වලිනුයි පේමන්ට් ඉල්ලන්නේ. ඒත් වෙරිෆයි නොකරන ලද පේපැල් ගිනුම් වලින් බඩු ගන්න පුලුවන් වෙබ් අඩවි තියෙනවා, ඉදිරියේදී ඒ ගැන සම්පූර්ණ ලිපියක් ලියන්නම්.

ඒ වගේම පේපැල් ගිනුම වෙරිෆයි කිරීම, VCC හා මේ සම්බන්ධ තවත් දේවල් ලියන්න තියෙනවා. හිතුවාට වඩා ලිපිය දිග වුනා. ඊලග කුප්පි වලින් ඒවා කියන්නම්.

ගිහින් එන්නම්,
ඔබට ජය!

Facebook Comments

It's only fair to share...Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn
HostGator Web Hosting
Tags:
One Comment

Add a Comment

Your email address will not be published. Required fields are marked *