Sign up nowSign Up and Earn 25$ From Payoneer MasterCard

කොහොමද මේ Website Traffic දෙන්නේ ? | Fiverr කුප්පිය #11

1

ඇත්තටම කොහොමද මේ Website Traffic විකුනන්නේ fiverr, ebay, seoclerks, peopleperhour වගේ marketplace වල ?

අද fiverr කරන්න අලුතින් එන අයට තියෙන ලොකුම ගැටළුවක් තමයි ඕක. ඇත්තටම මේක හරිම ලේසි දෙයක්. හැබැයි ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද මේකෙදි එන ගැටළු නිසා ගොඩක් අය අමාරුවේ වැටෙනවා. මොකද ගොඩක් වෙලාවට අපි මේකෙදි පාවිච්චි කරන්නේ traffic bot, traffic exchange system හෝ traffic panel. ඉතින් මේකෙදි ලැබෙන hits/visits වල Bounce rate එක ගොඩක් දුරට ඉතා ඉහල අගයක් ගන්නවා.

දැන් මොකක්ද මේ Bounce rate එක කියන්නේ ?
සරලව කිව්වොත් ඔයාගේ site එකට අද එන අයගෙන් 40% කිසිම පිටුවකට නොයා ඉක්මනින් පිටවෙලා යනවනම් අද ඔයාගේ site එකේ bounce rate එක 40%.

2

 

උදා : අද site එකට 100 ක් ඇවිත් ඉන් 40 ක් තප්පර 5-10 වගේ කාල සීමාවකදී ආපසු ගියොත්,
(40/100)x100 = 40 ඔයාගේ site එකේ Bounce Rate එක 40% වගේ වෙනවා.

එතකොට මොනවද මේ Traffic source කියන්නේ ?
Web Traffic selling කරනකොට මේ Traffic source කියන්නේ ඉතාමත් වැදගත් අංගයක්. අපි ලබාදෙන traffic/hits එන site එක තමයි මෙතැනදී Traffic source කියල හදුන්වන්නේ.
උදාහරනෙකට අපිට facebook post එකක් හරහා visitor කෙනෙක් අපේ site එකට එනවනම් මේකෙදි Traffic source එක වෙන්නේ මේ facebook.com කියන වෙබ් අඩවිය. එහෙමත් නැත්තම් google එක හරහා එය අපේ site එකට එනවනම් එතනදී Traffic source වෙන්නේ මේ google.com කියන site එක.

ඉතින් මෙතැනදී අපිට පුළුවන් Hitleap වැනි වෙබ් අඩවි බැගින් customer ගේ අවශ්‍යතාවයට අනුව traffic ලබාදෙන්න.

මොකෙන්ද මේ traffic දෙන්නේ ?
දැනට මම මෙන්න මේ Traffic Bots පාවිච්චි කරලා තියෙනවා. නමුත් මේ සියල්ලෙහි Bounce rate එක ඉතා ඉහල අගයක් ගන්නවා. ඉතින් මේකෙන් traffic sale කිරීම එතරම් සාර්ථක ක්‍රමයක්නම් නොවේ.
1. Traffic Exploder v1.12
2. Fastvisit v1.1
3. AutomatedHits
4. Miracle Traffic Bot

මේ panel වලින් ඔයාට පුළුවන් ඉතා අඩු මුදලකට traffic මිලදීගෙන එය නැවත අලෙවි කිරීමක් කරන්න. මෙය කෙටි කාලින විසදුමක් ලෙස භාවිත කල හැක.
Traffic selling Panels
1.Hibulk.com – 0.40 USD per 1k hits
2.Bulkandcheap.com – 0.50 USD per 1k hits
3.Socialbulkpanel.com – 0.50 USD per 1k hits
4.Bulkfollows.com – 3.00 USD per 1k hits

මේ අතර මෙන්න මේ Traffic exchange system අත්හදා බලල තියෙනවා 🙂
2. Hitleap.com
3. 10khits.com
4. EasyHits4U.com

3

 

දැනට පවතින සාර්ථකම ක්‍රමය Hitleap Traffic Exchange service එක කියලයි මටනම් හිතෙන්නේ. මොකද මේකෙදි අපිට අවශ්‍ය ලෙස ලේසියෙන් මෙය භාවිත කල හැක. ඉදිරියේදී මේ ගැන සියලු විස්තර සහිත කුප්පියක් ඉදිරිපත් කරන්නම්.

සැම විටම ඔබ මතක තබාගත යුතු කරුණක් තමයි Bit.ly හෝ Goo.gl මගින් ලින්ක් ෂෝර්ට් කරගැනීම. සමහරවිට customer අපෙන් proofs ඉල්ලුවොත් අපිට එය ඉදිරිපත් කරන්න පුළුවන්.

Hitleap ගැන මුල සිට සරලව

ප්‍රශ්න තියෙනවනම් කියන්න 🙂

ගිහින් එන්නම්,
ඔබට ජය!

Facebook Comments

It's only fair to share...Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn
HostGator Web Hosting
19 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *