Namecheap.com

Fiverr කුප්පිය

අතනින් අරන් මෙතනට දීල ගොඩ යමුද ? | Fiverr කුප්පිය #8

By  | 

1

:warning: දෙයියනේ කියල #fiverr වලට අලුතින් ආව කෙනෙක්නම් මේකට එකතු වෙන්න එපා. මොකද අතට හම්බෙන ගානට වඩා fiverr cs Editorial team එකෙන් හම්බෙන return එක දරාගන්න බැරිවෙයි. මොකද මේක අවදානම් වැඩක්.

ඉස්සරනම් ඉතින් social marketing වල followers sell කරන gig ඕනි තරම්, එත් දැන් කෝ ඒවා :open_mouth:

දැන් ඉස්සර වගේ followers sell කරන්න බැහැ fiverr එකේ, ඉතින් එහෙමයි කියල කව්ද ඕක නොකර ඉන්නේ :cold_sweat: ඉතින් එහෙම sell කරලා අහු උනාම වෙන්නේ එක්කෝ gig denied කරනවා, එහෙමත් නැත්තම් account එකම suspend කරලා දානවා, ඉතින් එහෙම suspend උනොත් සල්ලි ගන්නේ කොහොමද ? fiverr එකෙන් දවස් 45 න් සල්ලි ගන්න පුළුවන්. හැබැයි එකේ අමරුවත් දන්නේ ඒ වලට වැටුන එකමනේ :tired_face: එක එක කතන්දර කියනවා සල්ලි ඉල්ලද්දී, location verify කරන්න, ID proofs කරන්න වගේ දේවල් ගොඩයි. :worried:
ඉතින් මේ වෙලාවට අපි IP hide කරලා එහෙම තිබ්බොත් වෙන දේ හිතාගන්න පුළුවන්නේ. ( හැබැයි දැන් කට්ටිය ඒවටත් එක එක ඒවා කරනවනේ )

මේ බලන්න මේ screenshots

2

 


 

3

4

 

සම්පූර්ණ title දාන්න බැහැනේ, එක ටිකක් gig වල අයිති අයට හොද මදිනේ :trollface:

ඔන්න ඕකයි තත්වේ, කොච්චර එපා කිවත් ඕක නොකර ඉන්න බැහැනේ, ඉතින් අපි බලමු මේක කොහොමද වෙන්නේ කියල.
කට්ටිය මගෙත් එක්ක තරහ වෙයි :trollface: ඉතින් මට ගානක්වත් නැහැනේ :smiley:

ගොඩක් වෙලාවට මේකට පාවිච්චි කරන්නේ SMM panel. මේකෙදි වෙන්නේ අපි බොහොම පොඩි ගානකට තමයි මේවා සල්ලි වලට ගන්නේ, අරන් fiverr එකේ විකුනනවා.

ගොඩක් වෙලාවට followers 1000 ක් 0.50 – 1.50 USD වගේ ගානට තමයි ගන්න වෙන්නේ, ඉතින් මේ වගේ හේතු නිසා තමයි අලුත් අයට මේ අවදානම ගන්න බැරි. business එකක් කරද්දී ලාභ වගේම පාඩු වෙන වෙලාවලුත් නැත්තේ නැහැනේ.

මම පහලින් දාන්නම් දැනට මම දන්න කියන SMM panel ලිස්ට් එකක්. මුදල් එක්ක කරන ගනුදෙනු වලදී කිසිම දෙයක් 100% විස්වාස කරන්න එපා.

1. bulkandcheap.com ( 73,943 Alexa Rank )
2. bulkfollows.com (122,375 Alexa Rank)
3. socialbulkpanel.com (473,680 Alexa Rank)
4. uksmm.com (259,376 Alexa Rank)
5. smmtools.net (367,851Alexa Rank)

තව තව එකතු කරන්නම් අලුතින් නිවාඩුව.

ගොඩක් වෙලාවට මේවල අඩුම 10 USD වගේ තමයි මුලින් deposit කරන්න පුළුවන්. එක කතා කරලා විසදගන්න skype හරහා panel එකේ අය එක්ක.

panel එකක් තොරගද්දී නිතරම delivery avg එක හොද එකක් ගන්න. අනික orders නැතුව සල්ලි deposit කරන්නත් එපා.
ගිග්ස් දාද්දි followers ගොඩක් දෙන්න හදන්න එපා. 500-3000 අතර ගානක් දෙන්න බලන්න. followers sell කරනවානම් quality එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. සමහරු HQ followers කියල eggs විතරක් ඉන්න ඒවා දෙන්නේ. ඉතින් එහෙම උනොත් ඔයාට negative feedback එන්න පුළුවන්.

:warning: gigs දාද්දි කාගෙන්වත් කොපි කරලනම් දාන්න එපා. පැවැත්මක් නැහැ. තව විස්තර ටිකක් තියෙනවා, අයෙම ඒවත් දාන්නම්.

😉


මෙන්න තියෙනවා smm panel එකක user interface එක. ඉතින් මේකේ මේ new order කියන option එකෙන් ගියාම මෙන්න මේ වගේ page එකක් open වෙනවා.

5

 

Category: මෙතනින් ඔයාට followers ගන්න ඕනි social network එක select කරන්න.

Service: ඒ ඒ social network වලට අදාල service list එක තමයි මේ තියෙන්නේ,
****** ex : Twitter – Followers [ S4 ] [ Mixed ] [ Max 30k ] INSTANT ******

අලුත් අයට පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි නේද ?
මෙන්න මෙහෙම පැහැදිලි කරන්නම්


Twitter : මේ තියෙන්නේ social network එක

Followers : මේකෙන් කියන්නේ අවශ්‍ය service type එක

S4 : මේකෙන් කියන්නේ ‘Server 4’ කියල, එහෙම කියන්න හේතුව තමයි ගොඩක් panel එකට ලින්ක් වෙලා තියෙන්නේ API Access වලින්. ඉතින් එක panel එකක එකම service එක 3-4 පාරක් දල තියෙන්නේ වෙනත් වෙනත් server වලින්. ගොඩක් වෙලාවට මේවල price, quality, delivery time වෙනස්.

Mixed : මේකෙන් කියන්නේ ගන්න followers ලගේ quality එක. mixed කියල දාල තියෙන්නේ profile picture තියෙන followers ල සහ profile picture නැති (eggs) followers ලා. තේරුනේ නැත්තම් comment එකක් දාල අහන්න.

Max 30k : මේකෙන් කියන්න මේ server eken උපරිම 30000 followers ල ගන්න පුළුවන් එක account එකකට.

INSTANT: මේ කියන්නේ delivery time එක ගැන. දල තියෙන්නේනම් order එක submit කරපු ක්ෂණික followers එනවා කියල. කියන තරම් ඉක්මන් නැහැ හැම වෙලේම.


Link: මේකත් ගොඩක් වැදගත්. මොකද සමහර අය (send username only) කියල දාල තියෙනවා service type එක select කරද්දී. එහෙම වෙලාවට ඔයාගේ සම්පුරණ twitter account url ( මෙන්න මේ වගේ http://twitter.com/2018pyeong ) එක දාන්න එපා. මෙහෙම දාන්න : 2018pyeong

Quantity: මේකට දාන්න ඕනි ඔයාට අවශ්‍ය followers ප්‍රමාණය, ( 100/1000/5000 )

ඉතින් ගැටළු තිබ්බොත් අහන්න :blush: දාන්න දෙයක්නම් කියල නොදී ඉන්නේ නැහැ.

ගිහින් එන්නම්,
ඔබට ජය!

Facebook Comments

It's only fair to share...Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn
Namecheap.com

5 Comments

  1. Kasun

    August 24, 2016 at 11:58 am

    mata dana ganna puluwanda fiverr eke gig ekak danmoth facebook page walata like, comment 1000+ aran denawa kiyala apiwa fiverr eken block karnawada. me wage ewa danna awulda

    • iPlusblog

      August 27, 2016 at 6:54 pm

      aniwarenma ! dan facebook eke likes sell karanna be, gig denied wenawa, account suspend wenawa.

  2. dilshan

    November 5, 2016 at 10:12 am

    ela mcn digatama liyamu

    • iPlusblog

      December 1, 2016 at 12:04 am

      Thanks bn

  3. SMS

    December 7, 2016 at 9:24 pm

    Machan mama anith post tike beluwe ne, a hinda ewwage comment walin me gena kiyala thiyenawada danne na.
    Aththatam iplusblog eka kaalayak nethuwa thibune ai?
    Uba aththma Iplus da?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *